අඩස්සිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මලමූත්‍ර ආදිය සිර වීම; වාතය හිර වීම.
2. නා. අවහිරය; වැළැක්වීම; නැවැත්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. constriction
2. n. imprisonment
3. n. strangulation
4. n. stricture