අඩස්සි පොල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. යමක් හරස් කර බඳින පොල්ල; අවහිර කරනු පිණිස බඳින පොල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 41 ← අඩස් බැල්ම අඩස්සිය →