අඩස් බැල්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඩැසින් බැලීම; මඳක් පියාලූ ඇසින් බලන බැල්ම; අර්ධ නිරීක්ෂණය.