ඉස්සා
issā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කලපුවල හා මුහුදේ නොගැඹුරු තැන්වල මඩ සහිත පතල්වල ජීවත්වන සන්ධි පාදැති සත්ත්ව විශේෂයක්; නළමින්.
2. නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්යාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අනුන්ගේ සැප නො ඉවසීම; ඊර්ෂ්යාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ඊර්ෂ්යාව, නොඉවසීම, අනුන්ගේ යස ඉසුරු දැක නොඉවසීම. (පි. 157)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- issā fem jealousy; envy [√iss + ā]