අතුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එළන ලද; දිග අරින ලද.
2. වි. විසුරුවන ලද; ඉසින ලද.
3. වි. පිළියෙල කරන ලද; සකස් කරන ලද; පනවන ලද.
නා. අතළගල; ගල් තලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අතුරන ලද; එළන ලද; විසුරුවන ලද (පා. අත්‍ථට සං. ආස්තෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. spread
2. a. strewn