ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2280

streaming

Mat. ප්‍රවාහනය

streamlet

1. n. කඳුර
2. n. කුඩා ඇළ
3. n. දියත්ත
4. n. හෝකඳුර

streamline

1. Ele. අනාකූල
2. Acc. අනුකූලන කරනවා
3. Art. නවකරණය
4. නිරවුල් කිරීම
5. නිරාකූල කිරීම

streamline flow

Civ. අනාකුල ගැලීම

streamlined

1. Civ. අනාකුලිත
2. අනාකූල
3. Aes. අනාකූල රේඛිත
4. සුසංවිහිත

streamlines

1. Mat. අනාකුල රේඛා
2. කැලඹීමක් රහිත ගලායාමේ රේඛා
3. Geo. ධාරා රේඛා

streamlining

1. Eco. අනාකූලනය
2. Acc. අනුකූලනය
3. නිරවුල් කිරිම
4. නිරාකූලනය
5. සුමට හැඩ ගන්නා

streams

1. ඇළ දොළ
2. දියපාර

street

1. n. කඩවීදිය
2. n. වීථිය
3. n. වීදිය
4. n. වෙය
5. st. වේ

street arab

n. දඩාවතේ යන කොල්ලා

streetwalker

1. n. ගණිකාව
2. n. වේශ්‍යාව

streetwise

n. නූතන නාගරික ජීවිතය හොඳට දන්න

strength

1. n. ඔද
2. Aes. කායබලය
3. n. ප්‍රබලතාව
4. n. පුළුවන්කම
5. n. බල
6. n. බලය
7. n. ශක්තිය
8. n. ස්ථාම
9. Psy. සැරය
10. n. සේනාවෙහි බළසෙනඟ
11. n. හයිය

strengthen

1. vt. ධෛර්ය දෙනවා
2. v. වඩා ශක්තිමත් කරනවා
3. vt. වඩා ශක්තිමත් වෙනවා

strenuous

1. a. උද්‍යෝගී
2. a. පරිශ්‍රමයෙන් කරනු ලබන
3. a. පරිශ්‍රමයෙන් කළයුතු

strenuousness

n. බලගතුකම

streptococcus

n. බැක්ටීරියාවක්

streptomyces griseus

Med. ස්ට්‍රප්ටොමයිස් ග්‍රීසියස්

streptomycin

1. ප්‍රතිජීවකයක්
2. n. ප්‍රතිවකයක්
3. Med. ස්ට්‍රෙප්ටොමයිසින්

streptoneura

ස්ට්‍රෙප්ටොනෙව්රා

stress

1. n. අයාසය
2. n. අවධාරණය
3. අසහනය
4. n. ආතතිය
5. Log. ක්ලමථය
6. Art. ප්‍රත්‍යා බලය
7. Soc. ප්‍රත්‍යාබලය
8. Aes. ප්‍රාතතිය
9. පීඩන ප්‍රමාණය
10. n. පීඩාව
11. n. බර
12. vt. බර කොට කියනවා
13. Art. බර දැරුම
14. n. බරපතළකම
15. n. බල කිරීම
16. n. වෙභෙස
17. වෙහෙස

stress incontinence

Med. උද්භාර අසංයමය

stressful

a. පීඩාව ඇති කරන

stretch

1. vti. අතුරනවා
2. vti. අදිනවා
3. Aes. ඇදීම
4. vti. ඇදෙනවා
5. n. උත්සාහය
6. n. කාල ප්‍රමාණය
7. vti. දික් වෙනවා
8. n. දිග පළල
9. n. දුර ප්‍රමාණය
10. n. ප්‍රදේශය
11. vti. පැතිර පවතිනවා
12. vti. පැතිරෙනවා
13. vti. බාවනවා
14. n. බුරුල
15. n. බුරුල් කිරීම
16. vti. වැඩි කරනවා
17. n. වැඩිකොට දැක්වීම
18. vti. විහිදෙනවා