ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2279
stratiform
a. ස්තරාකාර
stratify
vti. සවි වෙනවා
stratigraphy
1. n. භූස්තරය පිළිබඳ අධ්යයනය
2. ස්තර අධ්යයන විද්යාව
3. ස්තර අනුක්රමය
4. ස්තර පරම්පරා විද්යාව
5. ස්තර වින්යාසය
strato-cumulus
stratocracy
1. Law. හමුදාපාලිතය
2. හමුදාව මගින් පාලනය වන රජය
stratocumulus
stratometer
Che. ස්තරත්වමානය
stratopause
stratosphere
1. අපරිවර්ති ගෝලය
2. Geo. අපරිවර්තී ගෝලය
3. අපරිවර්තී ගෝලය (ස්ථිර ගෝලය)
4. n. ස්තර ගෝලය
5. Geo. ස්තරගෝලය
6. ස්ථිර ගෝලය
stratovolcano
stratum
1. n. තට්ටුව
2. n. භූමිතට්ටුව
3. n. ස්තරය
stratus
stratus cloud
1. Geo. ස්තර වලාකුළ
2. Phy. ස්තර වළාකුළ
straw
1. n. නොවටිනා දේ
2. n. පලාල
3. n. පිදුරු
4. n. පිදුරු මැඩුවම
5. n. පිදුරුගහ
strawberry
1. n. ස්ට්රෝබෙරි
2. Med. ස්ටෝබෙරි
stray
1. n. අතරමං වූ දරුවා
2. a. අතරින් පතර පිහිටි
3. a. අයාලෙ
4. a. කලාතුරකින් ඇතිවන
5. a. කලාතුරකින් පැමිණෙන
6. n. දඩාවතේ ඇවිදින සතා
7. vi. දඩාවතේ යනවා
8. vi. මංමුළා වී යනවා
9. a. වැරදී ගිය
streak
1. Bot. ඉර
2. v. ඉරි ගසනවා
3. vt. ඉරි යොදනවා
4. n. රේඛාව
5. Civ. ලේඛාව
6. n. වයිරම
7. v. වයිරම් දමනවා
8. vt. වයිරම් වැටෙනවා
streaks
streaky
1. a. ඉරි වැටුණු
2. a. වයිරම් වැටුණු
3. a. ශබල
stream
1. n. ඇළ
2. n. ඔය
3. n. ඕගය
4. n. ඕඝය
5. n. කන්දර
6. n. කුඩා දියපාර
7. Geo. ගංගාව
8. vi. ගලනවා
9. vi. ගලා එනවා
10. v. ගලා බසිනවා
11. vi. ගලා යනවා
12. n. දියපාර
13. n. දොළ
14. නැකැ යන සමූහය
15. n. නැකැඩී යන සමූහය
16. Mat. ප්රවාහය
17. n. මොලපුව
18. vi. වැගිරෙනවා
19. st. ශ්රෝත
20. st. ශ්රෝතස්
21. සගය
22. සඝය
23. n. හොය
stream of consciousness
1. Log. ව්ඥාන ධාරාව
2. Aes. විඥාන ධාරාව
3. Aes. විඥානාධාරා රීතිය
stream-enterer
streamer
1. Phy. දහරුව
2. n. ධජය
3. n. පතාකය
4. n. රශ්මි කදම්බය
streamflow
Mat. ප්රවාහ ගැලීම