ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2278

strangler

1. වා වරණය
2. Art. වාවරණය

strangulate

vt. හිර කරනවා

strangulation

1. n. අඩස්සිය
2. n. උස්මුරුත්තාව
3. n. උස්මුරුතාව
4. Med. පරිඝය
5. n. බෙල්ල මිරිකා මැරීම
6. Law. ශ්වාසරෝධය
7. n. හිර කිරීම

strangury

1. n. මුත්‍රකෘච්ඡාව
2. n. මූත්‍ර අඩස්සිය

strap

1. උරිස් පටි
2. Civ. තහඩුව
3. vt. තළනවා
4. Civ. පට
5. n. පටිය
6. vt. පටියෙන් බඳිනවා
7. vt. පටියෙන් වෙළනවා
8. Civ. පතුර
9. n. මදු

strap-hanger

1. බසයක හෝ දුම්රියක හිටගෙන යන්නා
2. පොදු වාහනවලින් රැකියාවට යන්නා
3. පටියක එල්ලී ගමන් කරන්නා

straphanger

1. n. පටියක එල්ලී ගමන් කරන්නා
2. n. පොදු වාහනවලින් රැකියාවට යන්නා
3. n. බසයක හෝ දුම්රියක හිටගෙන යන්නා

strapless

පටි රහිත

strapping

1. පටි දැමීම
2. n. පටියෙන් තැළීම
3. a. හැඩි දැඩි
4. a. හොඳට වැඩුණු

strata

1. (තැන්පතුවේ) ස්තර
2. පංති
3. Aes. ප්‍රස්තර
4. ප්‍රස්තරය
5. Soc. ස්තර
6. Sur. ස්තරය

stratagem

1. n. උපක්‍රමය
2. n. කූට උපාය

strategic

1. a. උපාය සම්බන්ධී
2. a. යුද්ධෝපාය පිළිබඳ වූ

strategical

1. a. උපාය සම්බන්ධී
2. a. යුද්ධෝපාය පිළිබඳ වූ

strategically

උපක්‍රමශීලීව

strategies

1. උපක්‍රම
2. ක්‍රමවේදයන්
3. ක්‍රමෝපාය

strategist

1. n. උපාය දක්ෂයා
2. n. සේනා හසුරුවීමෙහි සමර්ථයා

strategists

1. උපායඥයෝ
2. උපායඥුයෝ

strategy

1. n. උපයඥානය
2. n. උපාය
3. උපාය මාර්ගය
4. Soc. උපායමාර්ගය
5. n. දක්ෂ උපාය
6. Aes. මූලෝපාය
7. ව්‍යහ ශාස්ත්‍රය
8. n. ව්‍යුහ ශාස්ත්‍රය
9. n. සටන් කිරීමේ ශාස්ත්‍රය
10. n. සමරවිද්‍යාව

strath

n. ස්කොට්ලන්තයේ විශාල සානුව

strathspey

n. ස්කොට්ලන්තයේ නැටුම් විශේෂයක්

stratification

1. n. ස්තර සෑදීම
2. Mat. ස්තරණය
3. ස්තරායණය / ස්තරීකරණය
4. n. ස්තරායනය
5. Log. ස්තරීභවනය
6. Soc. ස්තරීභූතවීම
7. ස්තරිභවනය
8. අවතාපී සුප්තතා ඛණ්ඩනය

stratified

1. Bot. ස්තරීභූත
2. Sta. ස්තෘත
3. Soc. ස්‍රීභූත

stratified sample

Mat. ස්තෘත නියැදිය

stratified sampling

1. Soc. ස්තරීභූත නියැදීම
2. Sta. ස්තෘත නියැදීම