ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2277

strainer

1. n. ගොට්ට
2. n. ගොටුව
3. Civ. පරහන
4. n. පෙරහන
5. n. පෙරහන්කඩ
6. n. මටුල්ල
7. n. සල්ලඩිය

straining

Civ. වික්‍රියනය

strains

1. n. ගීත ශබ්දය
2. පේශියකට හානි වීම්

strait

1. n. ඉතා අමාරු අවස්ථාව
2. a. තද
3. a. පටු
4. a. බලවත් නීතිරීති ඇති
5. n. සංකටය
6. Geo. සමුද්‍ර සන්ධය
7. n. සමුද්‍ර සන්ධිය
8. n. සමුද්‍රසන්ධිය

strait-jacket

ඉතා තද හැට්ටය

strait-laced

1. a. ඉතාමත්ම සද්ගුණවත්
2. දැඩි
3. a. දැඩි විනයධාරි
4. a. සදාචාරාත්මකව අවංක

straiten

1. vt. අමාරුවට පත් කරනවා
2. vt. අවහිර කරනවා
3. vt. සීමා කරනවා

straitened

a. දුෂ්කර

straitjacket

1. දැඩි ලෙස සීමා කරනවා
2. සීමාකරන විධිවිධාන
3. හිරකොට තැබීමට සකස් කළ කබායක් වැනි ඇඳුමක්

straitlaced

1. ඉතාමත් ම සද්ගුණවත්
2. දැඩි විනයධාරී
3. සදාචාරාත්මකව අවංක

straits

1. අපහසුව
2. කනස්සල්ල
3. කරදරය

strake

Civ. දෙණ

stramineous

Bot. පිදුරුවන්

stramonium

ස්ට්‍රමෝනියම්

strand

1. n. ඉවුර
2. Art. කඹ පොට
3. දාමය
4. vti. නැව ගොඩ ඇණෙනවා
5. Bot. පටය
6. Civ. පොට
7. රෑන
8. n. වෙරළ
9. vti. වෙරළට වද්දවනවා
10. Civ. වෙළුව

stranded

a. කිසි පිළිසරණක් නැති

stranding

1. බිම්හිටියාව
2. වෙරළට ගොඩගැසීම

strange

1. a. අපූර්ව
2. a. අමුතු
3. a. අරුම
4. a. කුලෑටි
5. a. නාඳුනන
6. a. නොපුරුදු
7. a. පරදේශ්‍රීය
8. පරදේශීය
9. a. පුදුම
10. a. පුදුමාකාර

strange particle

Phy. අද්භූත අංශුව

strangely

1. අමුතු ලෙස සහ අපූර්ව ලෙස
2. තමාගේ නොවන
3. නාදුනන ලෙස

strangeness

n. අපූරුකම

stranger

1. n. අමුත්තා
2. n. ආගන්තුකයා
3. n. කඩප්පුලියා
4. n. නාඳුනන තැනැත්තා
5. n. පරදේශිකයා
6. Law. බැහැරියා

strangle

1. vt. අවහිර කරනවා
2. vt. බලෙන් මැඩපවත්වනවා
3. vt. බෙල්ල මිරිකා මරනවා
4. v. හුස්ම හිර කරනවා

stranglehold

1. n. ඉතා මහත් අවහිරය
2. n. බෙල්ල මිරිකීම
3. n. මල්ලව පොරයේදී ප්‍රතිමල්ලවයාගේ ගෙල හිරකර ඇල්ලීම
4. n. මාරාන්තික ග්‍රහණය
5. n. සම්පූර්ණයෙන් පාලනයට යටත් කර ගැනීම