සමුද්ර සන්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගොඩබිම් දෙකක් වෙන් කරන පටු මුහුදු තීරුව ; සාගර ප්රදේශ දෙකක් යා කරන පටු මුහුදු තීරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විශාල සාගර ප්රදේශ දෙකක් අතර ඇති පටු මුහුදු තීරය; ගොඩබිම් දෙකක් වෙන් කරන පටු මුහුදු තීරුව