ගොට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම්දෙයක් බහාලීමට හෝ වතුර ගැනීම සඳහා හෝ පත්‍ර කොළ ආදිය බොකු ගසා හෝ නමා සාදා ගත් භාජනයක් වැනි උපකරණය; පුටය.
2. නා. මලාව; ඔඩම; කුසලාන.
3. නා. (රෙදි, පත්‍ර, මටුලු බටපතුරු ආදිය මඟින්) බොකු හැඩයට සිටින සේ සාදා ගන්නා පෙරීමේ උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basket
2. n. strainer