සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1526

ගේ ළඟ මඩුව

n. outhouse

ගේට්ටු කණුව

n. gatepost

ගේට්ටු වසනවා

vt. gate

ගේට්ටුව

n. gate

ගේඩරය

Phy. girder

ගේදොර

1. n. home
2. n. household

ගේප් පණුවා

gapeworm

ගේබලය

Civ. gable

ගේය කාච්‍යය

Aes. ode

ගේය කාව්‍යය

1. ditty
2. ode

ගේය පදමාලාව

ditty

ගේය පදවැල

lyrics

ගේය සංගීතය

Aes. vocal music

ගේලියාව

Bot. galea

ගොකටු

1. n. briar
2. n. brier
3. n. gamboge

ගොක් අත්ත

n. frond

ගොක් මැස්සා

gall-midge

ගොජුර

n. gizzard

ගොට්ට

1. n. basket
2. n. strainer

ගොටු ගැසුණු

curled

ගොටුරැලි

Art. fluting

ගොටුරැලි දැමීම

Art. fluting

ගොටුව

1. n. basket
2. n. cornet
3. n. cup
4. cupula
5. Bot. cupule
6. flare
7. Bot. pocket
8. n. strainer

ගොටුසෛලය

choanocyte