සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1525

ගෙවුම් පත

paying-in-slip

ගෙවුම් ශේෂය

n. balance of payments

ගෙවුම් හිඟය

Law. arrears

ගෙවුයන

1. n. compound
2. n. garden

ගෙවූ

a. spent

ගෙවූ මුදල් හෝ දේවල්

payments

ගෙවෙන ප්‍රමාණය

n. wastage

ගෙවෙනවා

1. v. ablate
2. vti. chafe
3. vt. wear away

ගෙසල්ෂාප්ට්

Soc. gesellschaft

ගෙස්ටල්ටය

gestalt

ගෙස්ටල්ට්

Log. gestalt

ගෙස්ටල්ට් මනෝවිද්‍යාව

Log. gestalt psychology

ගෙස්ටාල්ටය

Soc. gestalt

ගෙස්ටාල්ට් මනෝවිද්‍යාව

Soc. gestalt psychology

ගේ

1. n. home
2. n. house

ගේ අතගා ගැනීම

1. adj. clean out
2. clean-out

ගේ අතුගා ගැනීම

clean-out

ගේ අතුගාන කාන්තාව

n. cleaning lady

ගේ අතුගාන ස්ත්‍රිය

n. cleaning woman

ගේ කුරුල්ලා

n. sparrow

ගේ තුළ

adv. indoors

ගේ තුළ වූ

a. indoor

ගේ නම

1. n. cognomen
2. n. patronymic
3. n. surname

ගේ පැල

1. n. booth
2. n. cabin
3. n. cot
4. n. hovel
5. n. hut
6. n. shed