ගෙවුම් ශේෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රටක් නිශ්චිත කාලයක් තුළ විදේශයන් සමඟ කරන සියලු ආර්ථික ගනුදෙනු පිළිබඳ සටහන; ගෙවුම් තුලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විදේශීය මුදල් වෙළඳපොළේ ගනුදෙනු පිළිබඳ නියත වශයෙන් ඇති වන සමතාව; ගෙවුම් තුලාව