ගේට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තාප්ප, වැටවල් ආදියෙන් වටවූ යම් ස්ථානයකට ඇතුළු වන්නට හෝ එවැනි තැනකින් පිට වන්නට පිහිටි දොරටුව; නගරයකට ඇතුළු වන දොරටුව; බිහිදොර; බහිර්ද්වාරය.
2. නා. දොර කපොලු වසනු සඳහා යොදන දොර; පියන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. gate