ගේඩරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහබර දරා සිටීම සඳහා ගොඩනැගිලි පාලම් ආදියේ යොදා ඇති යකඩ හෝ වානේ බාල්කය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. girder