ගේලියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (කෘමි ආදි සතූන්ගේ ශාරීරික කොටස්වල ආරක්ෂාව පිණීස ඇති) තද පොත්ත; දැඩි බාහිර ආවරණය (=galea).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. galea