අමුතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නව; අලුත්; අභිනව.
2. වි. වෙනත්; අන්‍ය; ආගන්තුක; අසාමාන්‍ය.
3. වි. නොගැලවුණු; නොමිදුණු; අමුක්ත.
4. වි. බැඳි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fey
2. a. fresh
3. a. new
4. Aes. odd
5. a. original
6. a. other
7. a. outre
8. a. peculiar
9. a. strange