පතාකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලොකු, තුන්හුලස් කොඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. විශාල කොඩි විශේෂයක් (පා. පටාක සං. පතාක) 2. පැරණි කාසි විශේෂයක් (පුර්. pataco)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. banderol
2. n. banderole
3. n. banner
4. n. streamer
5. Bot. vexillum