පතාක යෝධයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහා යුද්ධ දක්ෂයා ; මහා යෝධයා.
2. අති බලසම්පන්නයා ; ප්‍රමුඛයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මහා සෙනෙවියා/ ප්‍රමුඛයා