කන්දර

kandara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නැවක නියමුවා.
2. නා.ප්‍ර. ගිරිලෙන; පර්වත කුහරය; ගුහාව.
3. නා.ප්‍ර. කඳු අතරින් ගලන කුඩා දිය ඇළ; දොළ; ගිරිකඳුර.
4. නා.ප්‍ර. ඇතුන් මෙහෙයවන හෙණ්ඩුව. ·
5. නා.ප්‍ර. කුෂ්ඨ රෝග විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පර්වත පාර්ශවයෙහි ගුහාවක් මෙන් පිහිටි කඳුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. භූමි පර්‍වතාදීන්ගේ විවර, කඳු රැලි. (පි. 241)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cave
2. n. stream
3. n. valley

Digital Pāḷi Dictionary