ශ්‍රෝත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කන ; කර්ණය.
2. සැඩ දිය පහර ; මහෝඝය ; ජල ප්‍රවාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කන/ සැඬ දිය පහර (සං. ශ්‍රොත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. ear
2. st. stream