සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4245

ශ්‍රෝණි කුහරය

Med. pelvic cavity

ශ්‍රෝණි කෝටරය

acetabulum

ශ්‍රෝණිත රක්තය

n. sciatica

ශ්‍රෝණිය

1. n. pelvis
2. n. rump

ශ්‍රෝණිය හා සම්බන්ධ

a. pelvic

ශ්‍රෝත

1. st. ear
2. st. stream

ශ්‍රෝතස්

1. st. ear
2. st. stream

ශ්‍රෝතෘ

1. n. auditor
2. st. follower
3. st. listener

ශ්‍රෝතේන්ද්‍රිය පිළිබඳ වූ

a. auditory

ශාංකව

a. conical

ශාංකාව

1. n. anxiety
2. n. loneliness

ශාංගය

n. steeple

ශාංගාර

Soc. erotic

ශාංගාරකාමීත්වය

Soc. eroticism

ශාක

1. n. herb
2. st. plant
3. Bot. vegetable
4. Psy. vegetate
5. knapping

ශාක අපරූප විද්‍යාව

phytoteratology

ශාක ඉතා ශුෂ්ක තත්ත්ව යටතේ වැවිය හැකි

a. xerophyte

ශාක උද්‍යුනය

herbarium

ශාක කඳට හානි කරන දළඹු විශේෂයක්

cut-worm

ශාක ගහනය

Bot. population

ශාක තෙල්

Art. vegetable oil

ශාක නිඝන්ඩුකාරයා

Bot. herbalist

ශාක නිෂේධනය

allelopathy

ශාක පරිණාමය

phytogenesis