ශ්‍රෝණි කුහරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උකුල හා සම්බන්ධ කුහරය ; උකුළු සන්ධිය සඳහා වූ කුහරය ; ශ්‍රෝණි කෝටරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. pelvic cavity