සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4246

ශාක ප්ලවාංග

phytoplankton

ශාක ප්‍රවේණි විද්‍යාව

phytogenetics

ශාක ප්‍රවේණිය

phytogenetics

ශාක ප්‍රාණියා

zoophyte

ශාක බොජකතාව

Med. vegetarianism

ශාක භක්ෂක

Bot. herbivorous

ශාක භක්ෂක ඩයිනසෝරයෙක්

n. stegosaurus

ශාක භක්ෂකයා

n. herbivore

ශාක භීතිකාව

botanophobia

ශාක භූගෝල විද්‍යාව

phyto-geography

ශාක භෝජක

1. n. veggie
2. n. vegie

ශාක යොදා පිසූ හෝ රසගැන්වූ

herbed

ශාක රසායන විද්‍යාව

Che. phytochemistry

ශාක වර්ග කිරීමේ ක්‍රමයක්

n. linnaean

ශාක වසංගත

Bot. epiphytotic

ශාක වසංගත විද්‍යාව

epiphytology

ශාක වසංගතය

Sta. epiphytotic

ශාක ව්‍යාධි විද්‍යාව

Bot. phytopathology

ශාක විතය

Geo. plant life

ශාක විද්‍යාඥයා

1. Bot. botanist
2. Bot. phytologist

ශාක විද්‍යාඥුයා

1. botanist
2. phytologist

ශාක විද්‍යාව

1. phytobiology
2. Bot. phytology

ශාක විශේෂයක්

1. n. alder
2. n. anchusa
3. n. anemone
4. n. valerian
5. zucchini

ශාක සංග්‍රහය

1. Bot. herbarium
2. Bot. exsiccata