සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4247
ශාක සංහතිය
Che. flora
ශාක සිලිකාව
ශාක සෘතු විද්යාව
ශාක හා සත්ව පටකවල ඇති ප්රෝටීන
n. globulin
ශාක-වසංගත
ශාක-සෘතු විද්යාව
ශාකපත්රයත් දණ්ඩත් අතර ඇති කෝණය
n. axil
ශාකපරපෝෂිතයා
ශාකප්රාණියා
ශාකභක්ෂ
Bot. phytophagous
ශාකභක්ෂක
a. herbivorous
ශාකභක්ෂකයා
a. vegetarian
ශාකභූගෝල විද්යාව
Bot. phytogeography
ශාකමානය
Bot. phytometer
ශාකය
ශාකයක දඟර ගැසුණු දණ්ඩ
n. bine
ශාකයක්
1. n. aster
2. n. dittany
3. n. lobelia
4. n. origan
5. n. peony
6. n. phlox
7. n. sedum
8. n. sumac
9. n. ugli
10. n. vervain
ශාකර්තු විද්යාව
ශාකරූපණය
ශාකරූපනය
Bot. phytomorphosis
ශාකරූපී සතෙක්
n. zoophyte
ශාකලේඛනය
ශාකවලින් ලබා ගන්නා ස්රාවය
n. curare
ශාකවලින් ලබාගත් ඖෂධ විශේෂයක්
n. arnica