සෝවාන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නිවන් මඟට පැමිණි ; සෝතාපන්න.
නා.ප්ර. සෝවාන් මාර්ගය හෝ සෝවාන් ඵලය ; කෙලෙසුන් නැසීමේ මාර්ගයට පිවිසි ආර්යයා විසින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සිඳදැමීමෙන් ඇතිවන තත්වය.