සෝලුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැරයටිය ; යෂ්ටිය.
2. මලින් කළ සැරසිල්ල.
3. නළල් පට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සැරයටිය/ මලින් කළ සැරසිල්ල/ නළල් පට

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. walking stick