ලේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රේඛාව ; ඉර.
2. වයිරම.
3. ලිවීම ; ලේඛනය.
4. අක්ෂරය ; අකුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රේඛාව; ඉර (පා. සං. ලෙඛා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. streak