රේඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉරක් මෙන් පෙනෙන ඕනෑම ලකුණක් ; ඉර.
2. ගැවසීගත් පේළිය ; පඞ්ක්තිය.
3. සීමා ලකුණ.
4. තීරුව ; දිග පටු ලකුණ.
1. නා. ඉරක් මෙන් පෙනෙන ඕනෑම ලකුණක් ; ඉර.
2. ගැවසීගත් පේළිය ; පඞ්ක්තිය.
3. සීමා ලකුණ.
4. තීරුව ; දිග පටු ලකුණ.