වේශ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙසගන ; ගණිකාව ; නගර ශෝභිනිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙසඟන; ගණිකාව; නගර ශෝභිනිය (සං. වෙශ්‍යා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. courtesan
2. n. courtezan
3. n. harlot
4. n. streetwalker
5. n. strumpet
6. n. tart
7. n. trull
8. n. vampire
9. n. whore
10. n. gold digger
11. n. lady of pleasure