ක්ලමථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශාරීරික හෝ මානසික වෙහෙස; විඩාව; ක්ලාන්තය; ක්ලමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශාරීරික හා මානසික වෙහෙස (සං. ක්ලමථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. stress