ස්ට්‍රෙප්ටොමයිසින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ට්‍රෙප්ටොමයිසීස් ගිසියුස් වලින් ලබාගන්නා ක්ෂයරෝග ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරන්නා වූ ප්‍රතිජීවී ඖෂධයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. streptomycin