සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4539

ස්කොපොමීටරය

Che. scopometer

ස්කොෂ් ක්‍රීඩකයා

squasher

ස්කෝන් (ඉටිපන්දුම් රඳුවනය)

scone

ස්කෝරය

Mng. score

ස්කෝරීයා

Geo. scoria

ස්කෲපලය

Che. scruple

ස්ඛලිත

1. a. erroneous
2. a. mistaken

ස්චිච්චි ලෑම

Ele. switching

ස්ටඩ් කලම්පය

stud

ස්ටයිරැක්ස්

Bot. styrax

ස්ටර්ලිං පවුම (ඉංග්‍රීසි මුදල් )

sterling

ස්ටරේඩියනය

Psy. steradian

ස්ට්රික්නින්

strychnine

ස්ට්රුතියෝනේස්

struthiones

ස්ට්‍රප්ටොමයිස් ග්‍රීසියස්

Med. streptomyces griseus

ස්ට්‍රමෝනියම්

stramonium

ස්ට්‍රික්නින්

1. Bot. strychnin
2. strychnine

ස්ට්‍රිගෙයිඩයා

strigeid

ස්ට්‍රිගෙයිඩියෝ

holostomes(strigeids)

ස්ට්‍රෙප්ටොනෙව්රා

streptoneura

ස්ට්‍රෙප්ටොමයිසින්

Med. streptomycin

ස්ට්‍රොන්ගිලාවා

strongyle

ස්ට්‍රොන්ගිලි රූපී

strongyliform

ස්ට්‍රොන්ගිලිඩියා

strongylid