ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2283

stringed

තත් සහිත

stringency

n. තදබල ගතිය

stringent

1. a. අනුල්ලංඝනීය
2. a. තදබල
3. ද්‍රෘඪ
4. Sta. දැඩි
5. දෘඪ
6. a. බරපතළ
7. a. බුරුලක් නැති
8. Log. රූක්ෂ
9. a. සැර

stringer

1. n. අනියම් පුවත්පත් වාර්තාකරු
2. Civ. හූබඳ

strings

තත් සහිත වාදක භාණ්ඩය

stringy

a. කෙඳි සහිත

striolae

Bot. ක්ෂුද්‍රරේඛා

striolate

Bot. ක්ෂුද්‍රරේඛා සහිත

strip

1. n. ඉරුව
2. vti. ඉවත් කරනවා
3. vti. ගලවනවා
4. vti. ගලවා දමනවා
5. n. තීරුව
6. vti. නිර්වස්ත්‍ර කරනවා
7. vti. නිර්වස්ත්‍ර වෙනවා
8. Phy. පටිය
9. n. පටු තීරය
10. vti. පැහැරගන්නවා
11. n. රොද
12. Civ. වසාව
13. Civ. සුලස

stripe

1. n. ඉර
2. n. කසපහර
3. n. රේඛාව
4. n. වයිරම

striped

1. a. ඉරි වැටුණු
2. විලිඛිත
3. Bot. විලිබිත

stripes

1. Art. ඉරි
2. වයිරම්

stripling

1. n. කොල්ලා
2. n. ගැටයා

stripped

v. පැහැර ගත්තා

stripper

1. n. ඉවත් කරන්නා
2. n. සායම් ඉවත් කිරීමේ ද්‍රාවකය

stripping

1. Mng. කොටස්වලට ගැලවීම
2. Civ. ගැලවීම
3. Civ. දැති කැඩී යාම
4. Ele. නග්න කිරීම
5. Civ. පෙභෙළි කිරීම
6. පෙහෙළි කිරීම
7. Civ. ලී පටි ලෑම

striptease

n. ඇඳුම් ලිහන රඟපෑම

stripy

adj. පාට පාට තීරු සහිත

strive

1. v. උත්සාහ කරනවා
2. v. උත්සාහ දරනවා
3. vi. තරඟ කරනවා
4. v. දඟලනවා
5. vi. මහත් පරිශ්‍රම දරනවා
6. v. වෙභෙස වෙනවා
7. වෙහෙස වෙනවා
8. vi. සටන් කරනවා

striven

1. උත්සාහ ගත්
2. a. මහත් පරිශ්‍රම දරනලද
3. මහන්සි වූ
4. සටන් වැදුණු

strobe

n. පරිභ්‍රමණමානය

strobi

Bot. සංකේතුව

strobil

Bot. සංකේතුව

strobila

ඛණ්ඩිලය