ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2284

strobilaceous

Bot. සංකේතුක

strobilate

Bot. සංකේතුක

strobilation

ඛණ්ඩිලනය

strobiliferous

Bot. සංකේතුධර

strobilus

Bot. සංකේතුව

stroboscope

1. n. භ්‍රමේක්ෂතැටිය
2. Phy. භ්‍රමේක්ෂය

stroboscopic

Ele. භ්‍රමේක්ෂ

strode

1. දිග පියවර තබා ගිය
2. v. දුරින් පය තබා ගිය
3. පා දෙපසට දා ගිය

stroke

1. n. අතගෑම
2. Psy. ආඝාතය
3. n. ක්‍රියාව
4. n. නමය වැදුණු වහාම
5. n. පහර
6. n. පහර ගැසීම
7. n. බල පහර
8. n. යමක ක්‍රමික පැද්දීම
9. n. වාරය
10. n. වැදීම
11. Med. ස්එාර
12. ස්ඵාර
13. vt. සෙමින් අතගානවා
14. n. හදිසි ආබාධය
15. n. හබල් පාර

stroll

1. n. විවේකව ගමන් කිරීම
2. n. සක්මන
3. vi. සක්මන් කරනවා
4. vi. සෙමින් ඇවිදිනවා

stroller

n. සක්මන් කරන්නා

stroma

Bot. පංජරය

strong

1. a. අයෝමය
2. a. දැඩි
3. a. ප්‍රගල්භ
4. a. ප්‍රබල
5. a. බලගතු
6. a. බලවත්
7. a. බහල
8. a. මාංසල
9. a. වේගවත්
10. a. ශක්තිමත්
11. a. සනීපෙන් සිටින
12. a. සවි
13. a. සවිමත්
14. a. ස්ථීර
15. a. සැර

strong-arm

adj. බලය පාවිච්චි කරන

strong-minded

a. අධිෂ්ඨාන ශක්තිය ඇති

strong-mindedness

අධිෂ්ඨානශීලී බව

stronghold

n. බල කොටුව

strongly

1. ප්‍රබල ලෙස
2. ශක්තිමත් ලෙස

strongman

ප්‍රබල නායකයා

strongroom

n. ආරක්ෂා සහිත කාමරය

strongyle

ස්ට්‍රොන්ගිලාවා

strongylid

ස්ට්‍රොන්ගිලිඩියා

strongyliform

ස්ට්‍රොන්ගිලි රූපී

strongylocentrotus

ස්ට්‍රොන්ගිලොසෙන්ට්‍රෝටුස්