මාංසල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මස් සහිත වූ ; මසින් පිරුණු ; මාංසමය ස්ථූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මස් සහිත (සං. මාංසල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. brawn
2. Bot. carnose
3. Bot. carnous
4. a. fat
5. a. fleshy
6. robust
7. a. strong
8. Bot. succulent