ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2285
strontianite
Che. ස්ට්රොන්ටියනයිට්
strontium
1. n. ලෝහමය මූලද්රව්යයක්
2. Phy. ස්ට්රොන්ටියම්
strontium 90
strop
1. n. තැළිසම
2. n. පිහි මදින පටිය
3. vt. පිහි මදින හම්පටියෙ අතුල්ලා දැලිපිහි මුවහත් කරනව
strophanthin
Med. ස්ට්රොපැන්තින්
strophanthine(glycoside)
strophanthus
Med. ස්ට්රොපැන්තස්
strophiole
Bot. බීජචෝලය
strophoid
stropped
1. මුවහත් කළ
2. v. මුවහත් කෙරුවා
stroppy
strove
1. උත්සාහ ගත්
2. v. යත්න දැරුවා
3. සටන් වැදුණු
struck
v. පහර දුන්නා
structural
1. ආකෘතික
2. ආකෘතිමය
3. a. ගොඩනැඟිලි ආදිය පිළිබඳ
4. Art. නිර්මාණ සටහන
5. ව්යහ
6. ව්යහාත්මක
7. a. ව්යුහාත්මක
8. Che. ව්යූහ
structural formula
Che. ව්යූහ සූත්රය
structural steel
Art. වට්ටු වානේ
structuralism
1. ව්යහවාදය
2. ව්යුහපරමවාදය
3. Soc. ව්යුහවාදය
4. Log. ව්යූහවාදය
5. n. සංස්ථිතිවාදය
structuralist
structuralists
structure
1. අංගය
2. අතිව්යාප්ත ව්යහය
3. Geo. අතිව්යාප්ත ව්යුහය
4. අවයවය
5. n. අවශ්ය කොටස්
6. n. ආකෘතිය
7. n. ගොඩනැඟිල්ල
8. Psy. නිර්මාණය
9. n. නිර්මිතිය
10. n. රචනාව
11. n. වට්ටුව
12. ව්යහය
13. n. ව්යුහය
14. Mng. ව්යූහය
15. Soc. වියුහය
16. n. සංස්ථානය
17. Mng. සංස්ථිතිය
18. n. සැකිල්ල
19. n. සැලැස්ම
20. Mat. හැටුම
structured
1. ව්යුහාත්මක
2. සංස්ථිත
struggle
1. vi. අතපය ගසමින් දඟලනවා
2. n. අරගලය
3. n. දැඟලීම
4. n. දුෂ්කරතාව
5. n. පෙරළිය
6. n. බලවත් පරිශ්රමය
7. vi. බොහෝ සේ වෙභෙසෙනවා
8. බොහෝ සේ වෙහෙසෙනවා
9. n. වෙභෙස
10. වෙහෙස
11. n. සටන
12. vi. සටන් කරනවා
13. n. හටන
struggling
1. අධිෂ්ඨාන පූර්වක යත්නය
2. අරගලය
3. දැඩි තරඟය
4. වෙහෙස ගන්න
5. වෙහෙසීම
6. හටන
7. හටන් වදින