ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2286

strumpet

n. වේශ්‍යාව

strung

a. අමුණනලද

strut

1. v. අහංකාරයෙන් ඇවිදිනවා
2. vi. උඩඟු ලෙස ඇවිදිනවා
3. n. කරුව
4. Art. කාප්ප අත්ත
5. Art. කාප්ප බලය
6. Mat. කාප්පය
7. Phy. කුරුපාව
8. n. මුක්කුව

struthiones

ස්ට්රුතියෝනේස්

struts

කුරුපාව

strutted

1. උඩඟු ලෙස ඇවිද්ද
2. v. උඩඟු ලෙස ඇවිද්දා

strutting

1. කුරුපා ගැහීම
2. මුක්කු ගැහීම

strychnin

Bot. ස්ට්‍රික්නින්

strychnine

1. n. දිවි කඳුරු සාරය
2. ස්ට්රික්නින්
3. ස්ට්‍රික්නින්

stub

1. Ele. අක්කඩ
2. vt. කකුල කොටේ හැපෙනවා
3. Sta. කොටේ
4. vt. මුලින් උදුරා දමනවා

stubble

1. n. ඉපනැල්ල
2. n. රැවුල් කොට සහිත

stubbloid

ඉපනැලි වැනි

stubborn

1. a. ඇට්ටර
2. a. දැඩි
3. a. මුරණ්ඩු

stubbornly

1. adv. සිතමතයේ
2. adv. හිතුමතේ

stubbornness

n. මුරණ්ඩුකම

stubby

a. කොට සහිත

stucco

1. ඉසියුම් නිමාව
2. Aes. කටු නිමාව
3. n. බදාමය
4. හුණු බදාමය

stuck

a. ඇලුණු

stuck-up

1. a. උඩඟු
2. a. හිස උදුම්මාගත්

stud

1. Civ. කඳැණය
2. vti. ගැවසී තිබෙනවා
3. vti. ගැවසී සිටිනවා
4. Art. දෙකොන් පොට ඇණය
5. Civ. දෙකොන්පොට ඇණය
6. n. පට්ටි සතා
7. n. පොහොට්ටුව
8. Sur. බොත්තම
9. Civ. මද රැන්ද
10. මුක්කු කණුව
11. vti. යමකින් ගවසනවා
12. ස්ටඩ් කලම්පය

stud farm

n. අශ්වයින් බෝකරන පට්ටිය

studded

v. ගැවසුවා

studding-sail

පටු පිට රුවල

student

1. n. ආධුනිකයා
2. n. ඉගෙනීමෙහි යෙදී සිටින්නා
3. n. ඡාත්‍ර
4. n. පරීක්ෂණයෙහි යෙදී සිටින්නා
5. n. විද්‍යාර්ථියා
6. st. ශිෂ්‍ය
7. n. ශිෂ්‍යයා
8. st. සිසු