ඉපනැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කරල් කපා ගත් පසු ගොයමෙහි ඉතිරි වන කොටස.
2. නා. අලුත ගොයම් කැපූ කුඹුර නොහොත් කුඹුරේ පාර්ශ්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කරල් කපා ගත් පසු කුඹුරේ ඉතිරි වන ගොයම් ගසෙහි මුල කොටස/ අලුත ගොයම් කැපූ කුඹුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. stubble