සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 721

ඉපදෙස්දීම නිර්දේශණය

advocacy

ඉපනැල්ල

n. stubble

ඉපනැලි වැනි

stubbloid

ඉපල

1. n. switch
2. n. twig

ඉපල්

n. furze

ඉපලෙන් තලනවා

v. switch

ඉපලෙන් තළනවා

1. vt. flagellate
2. vti. switch

ඉපලෙන් පහර දෙනවා

vti. swish

ඉපැයීම්

Mng. earnings

ඉපැයුම

Eco. earning

ඉපැයුම්

Sta. earnings

ඉපැරණි

adj. age-old

ඉපැරණිතම පොසිල කුරුල්ලා

n. archaeopteryx

ඉපැලහුම

over-firing

ඉපැහැදිලි

1. Acc. explicit
2. Law. lucid

ඉපැහැදිලි බව

Law. lucidity

ඉපි නලාව

1. Phy. reed pipe
2. reed-pipe

ඉපිකැකුවානා

Med. ipecacuana

ඉපිටීම

Mat. extracting

ඉපිද වූ

a. begotten

ඉපිදවූ

v. begotten

ඉපිදුවීම

generation

ඉපිය

Phy. reed

ඉපියා

1. n. calyx
2. n. moth
3. n. spathe