ඉපැයුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. හම්බ කරන දේ; උපයනු ලබන දෙය (=earnings).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sta. earnings