ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2287

studentship

n. ශිෂ්‍යභාවය

studied

a. ඕනෑකමින් කරන ලද

studio

1. Law. කලාකුටිය
2. Aes. චිත්‍ර ශාලාව
3. Aes. චිත්‍රශාලාව
4. n. චිත්‍රාගාරය
5. n. ඡායාරූපාගාරය
6. Ele. මැදිරිය
7. Soc. ශාලිකාව

studious

1. a. ඉගෙනීමෙහි ළැදි වූ
2. a. උත්සාහවත්

studiousness

n. ඉගෙනීමට ලැදිකම

study

1. Psy. අධ්‍යයන
2. n. අධ්‍යයනය
3. Soc. අධ්‍යයනාගාරය
4. n. අභ්‍යාසය
5. v. ඉගෙන ගන්නවා
6. vti. ඉගෙනගන්නවා
7. n. ඉගෙනීම
8. n. කන්තෝරු කාමරය
9. n. පරිශ්‍රමය
10. vti. පරීක්ෂා කොට දැනගන්නවා
11. vti. පාඩම් කරනවා
12. n. සිතා මතා බැලීම
13. v. හදාරනවා
14. Psy. හැදෑරීම

study-work

අධ්‍යයන කටයුතු කරන අතර රැකියා පළපුරුද්ද ලබා ගැනීමට ඉඩ සලසන අධ්‍යාපන වැඩ සටහන

studying

1. Soc. අධ්‍යයනය කරනවා
2. Soc. පාඩම් කරනවා

stuff

1. n. අඩුවැඩිය
2. vt. ඔබා පුරවනවා
3. n. කොමුපිළී
4. vt. බඩ පිරෙනතුරු කනවා
5. n. බඩුමූට්ටු
6. n. රෙදිපිළි
7. n. ලටපට
8. n. වල්පල්

stuff and nonsense

ph. පල් බොරු

stuffing

1. පිරවීම
2. n. පුරවන ද්‍රව්‍ය

stuffing box

Civ. ඇවුරුම් පෙට්ටිය

stuffy

1. a. කේන්ති ගිය
2. a. පටු කල්පනා සහිත
3. a. වාතාශ්‍රයක් නැති

stull

Civ. ස්තලය

stultification

n. අඥානකම

stultify

1. vi. අඥානකම දක්වනවා
2. vi. තකතිරුකම දක්වනවා
3. vi. නිෂ්ප්‍රභ කරනවා

stumble

1. vi. ඇනහිටිනවා
2. n. පැකිළීම
3. vi. පැකිළෙනවා
4. vi. යමක හැපී වැටෙනවා
5. vi. වරදෙහි වැටෙනවා
6. n. වැටීම

stumbling block

1. n. අවහිරය
2. n. බාධාව

stumbling-block

1. අවහිරය
2. බාධාව

stump

1. Med. අක්කොටය
2. n. කකුල
3. n. කණුව
4. n. කොටය
5. Aes. මාර්ජකය
6. ලී කොටය
7. n. විකට් කූර
8. vti. සිත වික්ෂිප්ත කරනවා

stumped

1. a. උත්තර දීගත නොහැකිව අමාරුවට වැටුණු
2. වටහා ගැනීමට බැරි
3. විමතියට පත් කරන

stumper

1. n. උත්තර දීමට අමාරු ප්‍රශ්නය
2. Civ. මුල

stumpy

1. a. කොට
2. a. කොටයක් වැනි
3. a. තරබාරු

stun

1. vt. ගසා සිහි නැතිකරනවා
2. vt. තෝන්තු කරනවා