චිත්‍ර ශාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැරණි රජදරුවන්ගේ විනෝද ක්‍රීඩා සඳහා තනන ලද ශාලාව; රාජකීය විනෝද ශාලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. studio