චිත්‍ර වස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිත්තම් කළ රෙද්ද; චිත්‍රයක් අඳිනු ලැබූ වස්ත්‍රය.
2. නා. නාට්‍යයේ කථාවලට අදාළ ස්ථාන පෙන්නුම් කෙරෙන සේ ඇඳි තිර රෙද්ද.