ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2288
stung
1. a. දෂ්ට
2. a. දෂ්ට කරන ලද
stunner
stunning
stunt
1. n. අමාරු වූ ක්රියාව
2. n. මහත් ප්රෝඩාව
3. vt. වැඩීම වළක්වනවා
4. වැම වළක්වනවා
5. n. විශාල රැවටිල්ල
6. n. සූත්තරය
stunt man
Aes. ත්රාසකයා
stunted
stunting
stuntman
stupa
1. n. චේතිය
2. n. චෛත්යය
3. n. තුබ
4. n. ථූප
5. n. ථූපය
6. n. දා ගැබ
7. වෙහෙර
8. n. ස්තූපය
9. st. සෑ
10. n. සෑය
stupa-ghara
stupe
Med. උපනාහය
stupefaction
n. තොන්තුව
stupefy
1. vt. තෝන්තු කරනවා
2. vt. සිහිමුළා කරනවා
stupendous
1. a. අතිවිශාල
2. a. අරුම පුදුම
3. a. අලි
4. a. ආශ්චර්ය සම්පන්න
stupid
1. a. අඥ
2. a. අඥාන
3. a. අන්දමන්ද
4. a. අමන
5. a. චඩ
6. a. තකතීරු
7. a. මන්ද බුද්ධික
8. a. මූඩ
9. a. මොට්ට
10. a. මෝඩ
11. a. සිහි විකල
stupid person
stupidity
stupidness
n. අනුවණකම
stupor
1. මත
2. මද්ය භ්රාන්තිය
3. Soc. විමෝහය
4. n. සම්මෝහය
5. n. සිහිමුළාබව
6. n. හ්රාන්තිය
stuprum
Law. දුරාචාරය
sturdy
sturgeon
stutter
1. vi. ඇනහිටවමින් කතා කරනවා
2. v. ගොත ගසනවා
3. n. ගොතය
4. vi. වික්කල් ගහනවා
stutterer
n. ගොත ගහන්නා