මත
mata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (මත්පැන් ආදිය ගැනීමෙන් හෝ අධික කෝපය මානය ආදියෙන් වන සිහිමුළා ගතිය ; ප්රකෘති වෙනස්වීමේ ස්වභාවය.
2. පමණ ; විතර ; ප්රමාණය.
3. ලඝු අක්ෂරයක් උච්චාරණය කිරිමට ගත වන කාලය ; මාත්රාව.
4. අළලන දණ්ඩ ; මන්ථන දණ්ඩ ; මන්ථය.
5. හැන්ද.
6. මිනිසා ; මර්ත්යයා.
7. උඩ ; මතුපිට ; මස්තකය.
8. අදහස් ; හැඟීම් ; සිතිවිලි; කල්පනා.
1. වි. ප්රීතියෙන් පිනා ගිය ; අධික සතුටින් කුල්මත් වූ.
2. (මධුවෙන්, මදයෙන් හෝ සුරාවෙන් මත් වී) සිහිය මුළා වූ ; පියවි සිහියෙන් ඈත් වූ.
3. මැරුණු ; මළ ; මියගිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අදහස.
3. දන්නා ලද; දැනගත්; මළ; මැරුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මළාහු, දන්නා ලද දැනගත්. (පි. 415)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. a
2. Civ. content
3. n. intoxication
4. modal
5. n. opinion
6. prep. over
7. stupor
8. n. top
Digital Pāḷi Dictionary
- mata 1.1 pp dead; deceased; departed [√mar + ta]
- mata 1.2 nt death; dying [√mar + ta]
- mata 2.1 nt view; opinion; idea [√man + ta]
- mata 2.2 pp [√man + ta]
- mata 1.3 nt dead body; deceased person; corpse [√mar + ta]