ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2289

stuttering

1. ගොත ගසන
2. Psy. ගොතය

sty

1. n. අපිරිසුදු තැන
2. n. ඇසේ නගනය
3. n. ඌරුකොටුව

stye

n. ඇසේ නගනය

stygian

1. a. අපායෙහි වැනි
2. a. ඉතා අඳුරු

stylar

Bot. කීල

style

1. n. අන්දම
2. n. අලංකාරය
3. n. උල්කටුව
4. n. කලාක්‍රමය
5. Bot. කීලය
6. n. තාන්න මාන්නය
7. vt. නියම නමින් සඳහන් කරනවා
8. n. පන්නය
9. n. පන්හිද වැනි දේ
10. n. පන්හිඳ
11. පීලි දොර පළුව
12. n. භාෂා විලාසය
13. n. භාෂාරීතිය
14. n. මලෙහි ස්ත්‍රී කේශරය
15. n. මෝස්තරය
16. st. රීති
17. n. රීතිය
18. n. ලාලිත්‍යය
19. ලේඛන
20. n. ලේඛන ශෛලිය
21. n. ලේඛනිය
22. Law. විලාසමය
23. Psy. විලාසය
24. Log. ශෛලිය
25. Soc. ශෛලීය

styless

පන්හිඳ

stylet

1. n. උල්කටුව
2. කීලකය

styliform

1. කීලරූපී
2. කීලාකාර

stylish

1. a. අලුත් පන්නයට අයත්
2. a. ජේත්තුකාර
3. a. ලලිත
4. a. විධිමත්
5. a. හොඳට ඇඳපැළඳගත්

stylist

n. භාෂා හෝ කලා ලාලිත්‍යයට ප්‍රිය කරන්නා ශෛලියකට ලි

stylistic

a. ශෛලීගත

stylistics

1. රීතිවිචාරය
2. සාහිත්‍ය ශෛලීන් අධ්‍යයනය

stylization

Aes. ශෛලිගත කිරීම

stylize

ශෛලිගත කරනවා

stylized

a. ශෛලීගත

stylo

1. n. පැන්සලක් වැනි පන්හිඳ
2. n. පෑන

stylocerite

කීලපෙත්ත

stylodium

Bot. කීලාභය

styloglossus

කීලජිහ්වකය

stylograph

1. n. පැන්සලක් වැනි පන්හිඳ
2. n. පෑන

styloid process

Med. ගුල්පාභ ප්‍රසරය

stylomastoid

කීලචූචුකාකාරය

stylommatophora

ස්ටීලොම්මටෆොරා