රීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නීතියෙන් හෝ සිරිත්වලින් හෝ පාලිත ව්‍යවහාර මාර්ගය ; අනුනීතිය ; පිළිවෙළ ; සම්ප්‍රදායය.
2. ගද්‍ය සහ පද්‍ය ප්‍රබන්ධ සඳහා උපයෝගී කරගන්නා භාෂා විලාසය.
3. (පාරිභා.) අධිකරණයක් මඟින් කරන ලද නියෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clause
2. n. custom
3. n. formula
4. n. genre
5. n. method
6. n. mode
7. n. practice
8. n. rule
9. n. style
10. n. system
11. n. usage