ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2290
stylopod
Bot. කීලපාදය
stylopodium
Bot. කීලපාදය
stylostegium
Bot. රේණු මුකුට
stylostome
stylus
1. කීලය
2. Psy. කූර
3. Oth. තුලිකාව
4. n. පන්හිඳ
5. පන්හිඳු
6. Ele. හිඳ
stylus printer
Inf. තුලිකා මුද්රකය
stymie
styptic
1. Med. කෝචකය
2. n. ලේ නවත්වන ඖෂධය
styrax
Bot. ස්ටයිරැක්ස්
styrene
su
Psy. සංවේදන ඒකකය
suable
suasion
n. අවවාදය
suave
1. a. ප්රසන්න
2. a. ප්රියශ්රීලි
3. ප්රියශීලි
4. a. මනෝඥ
5. a. සිත් ගන්නා
suavity
1. n. ප්රියශ්රීලිභාවය
2. ප්රියශීලිභාවය
sub
1. prefix. අඩු
2. Acc. අතුරු
3. prefix. අනු
4. prefix. උප
5. prefix. පහත්
6. prep. යටතේ
7. a. යුව
sub judice
1. a. තවම විනිශ්චයකට නොපැමිණි
2. Law. විනිශ්චයට භාජන වී ඇති
3. Acc. විනිශ්චයට භාජනය වී ඇති
4. a. විභාග කරනු ලබන
sub-agency
sub-agent
sub-arctic
1. උප-ආක්ටික්
2. උප ආක්ටික්